‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි
‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි ‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි (28.12.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala) ‘යුක්තිය’ මෙහෙයුම අතරතුර වරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කුඩු රොෂාන්’ සහ ඔහුගේ සොහොයුරෙකු ඇතුලු 15 දෙනෙකු හෙට (29) දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර හිමි වුණා. ඒ, වරකාපොළ පොලිසිය …