මාතර පාසල් 22 ක විදුලිය කපයි
මාතර පාසල් 22 ක විදුලිය කපයි මාතර පාසල් 22 ක විදුලිය කපයි (20.12.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala) මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22 ක් විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (19) විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා. පාසල්වල විදුලි බිල්පත් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගෙවන අතර, එම පාසල්වල මාස කීපයක් …