Day archives: දෙසැම්බර් 22nd, 2023

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි (22.12.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala) 2022 වසරට අදාළව මෙම වසරේ පැවති උසස් විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වෙනවා. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා …

මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක්

මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක් මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක් (22.12.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන් 240 ක් යොදවා තිබෙනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය පරීක්ෂණ නිල සුනඛයන් 70 ක්, පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා පුහුණුව ලත් සුනඛයන් 80 ක්, …

‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න

‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න ‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න (21.12.2023 – 21:46 +0530 – sinhala.adaderana.lk) මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි ‘චමෝද් ධනංජය’ නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (21) හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් …