Day archives: දෙසැම්බර් 16th, 2023

කහවත්තේ දී මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට

කහවත්තේ දී මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට කහවත්තේ දී මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට (16.12.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala) රත්නපුර – කහවත්ත ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහර දී සිය මව ඝාතනය කිරීමේ සිද්ධියට දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ 38 හැවිරිදි දියණිය අද (16) අලුයම කහවත්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. …