හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක්
හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක් හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක් (02.12.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala) නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හෙට (03) දිනය වන විට සුළිකුණාටුවක් බවට පත් විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය …