රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන් දිවි ගමනින් සමුගනී
රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන් දිවි ගමනින් සමුගනී රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන් දිවි ගමනින් සමුගනී (04.12.2023 – gossiplankanews.com) රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) අභාවප්‍රාප්ත වී තිබෙයි. මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය. කලා කීර්ති සුමින්ද සිරිසේන වේදිකාවේ සිනමාවේ හා රූපවාහිනි නළුවෙකු ලෙස රංගන …