Day archives: දෙසැම්බර් 3rd, 2023

ළමා නිවාසයක පාලිකාවක් 17 හැවිරිදි පිරිමි දරුවාව එළොව යවලා

ළමා නිවාසයක පාලිකාවක් 17 හැවිරිදි පිරිමි දරුවාව එළොව යවලා ළමා නිවාසයක පාලිකාවක් 17 හැවිරිදි පිරිමි දරුවාව එළොව යවලා (03.12.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala) කල්මුණේ – ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මරණය සම්බන්ධයේ එහි පාලිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පාලිකාව ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නියක්. …