Monthly archives: ජනවාරි, 2023

රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් හොරෙන් ඉන්දියාවට පන්නන්න හදලා

රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් හොරෙන් ඉන්දියාවට පන්නන්න හදලා රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් හොරෙන් ඉන්දියාවට පන්නන්න හදලා (11.01.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 450 ක් වටිනා, පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බවට සැක කෙරෙන රතු මැණිකක් ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිස් …

‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි !

‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි ! ‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි ! (11.01.2023 – 19:16 +0530 – lankaleadnews.com) ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ‘ජාතික නිදහස් පෙරමුණ’, ‘ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ’, ‘ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය’, ‘ලංකා සම සමාජ පක්ෂය’, ‘පිවිතුරු හෙළ උරුමය’, ‘විජයධරණී ජාතික සභාව’ හා ‘යුතුකම ජාතික සංවිධානය’ ද ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’, ‘නිදහස ජනතා සභාව’, …

ඇප තැන්පතු භාර නොගන්නැයි කළ නියෝගය රාජ්‍ය පරිපාලන ලේකම් ආපසු කැඳවයි

ඇප තැන්පතු භාර නොගන්නැයි කළ නියෝගය රාජ්‍ය පරිපාලන ලේකම් ආපසු කැඳවයි ඇප තැන්පතු භාර නොගන්නැයි කළ නියෝගය රාජ්‍ය පරිපාලන ලේකම් ආපසු කැඳවයි (11.01.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala) දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නියමිත පරිදි ලබාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ වගකීමක් බව මැතිවරණ කොමිෂන් …

විමල්, ඩලස්, මෛත්‍රීගේ සන්ධානය හෙට (11)

විමල්, ඩලස්, මෛත්‍රීගේ සන්ධානය හෙට (11) විමල්, ඩලස්, මෛත්‍රීගේ සන්ධානය හෙට (11) (10.01.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala) මේ අතර පළාත් පාලන ඡන්දයට තරග කිරීම සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’, ‘නිදහස ජාතික සභාව’ සහ ‘උත්තර ලංකා සභාගය’ එක්ව නව සන්ධානයක් ගොඩනැගීම හෙට (11) දිනයේදී සිදුවනවා. පක්ෂ රැසක මහජන නියෝජිතයින් 40 ක පමණ ප්‍රමාණයක් මෙම සන්ධානය …

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන කප්පාදුවක් (10.01.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය සේවක, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් සේවා වියදම් පියවා ගැනීමේ අර්බුදයක් පවතින බැවින් මෙවර අයවැයෙන් අමාත්‍යංශ සඳහා වෙන්කළ මුදලින් 05% කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ලබාදීම …

ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (09.01.2023 – 19:12 +0530 – hirunews.lk/sinhala) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු 06 දෙනා සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. ඒ …

කනිෂ්ඨ සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

කනිෂ්ඨ සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා කනිෂ්ඨ සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා (09.01.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ජීවන වියදමට සරිලන වැටුපක් හෝ දීමනාවක් ලබානොදීම, ලබාගත් බැංකු ණය සඳහා ණය පොලී ඉහළ දැමීමට විරෝධය පළ කිරීම …

බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ

බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් වල්මත් වුණු පොළොන්නරුව NLDB ගොවිපොළ (08.01.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala) බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙන් රාජ්‍ය සම්පත් අභාවයට යාමේ සිදුවීම් කොතෙකුත් වාර්තා කිරීමට අපට සිදුව තිබෙනවා. මේ, දේශීය කිරි නිෂ්පාදනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් රජයේ පශු සම්පත් මණ්ඩලයට අයත් එන්.එල්.ඩී.බී. (NLDB) ආයතනයේ පොළොන්නරුව ගොවිපොළේ තත්ත්වයයි මේ. …

කුරුණෑගල ‘හොර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව’ කඩා ඉවත් කෙරේ

කුරුණෑගල ‘හොර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව’ කඩා ඉවත් කෙරේ කුරුණෑගල ‘හොර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව’ කඩා ඉවත් කෙරේ (08.01.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala) = කුරුණෑගල දළඳා මාළිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ = කුරුණෑගල, පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් තිබෙන බව වාර්තා වනවා. එහි සිටින …

වදාකඩ ‘හොර දළඳා මාලිගාව’ ගැන සොයන්න රහස් පොලීසිය යයි – මර්වින් සිල්වාත් හදිසියේ එයි

වදාකඩ ‘හොර දළඳා මාලිගාව’ ගැන සොයන්න රහස් පොලීසිය යයි – මර්වින් සිල්වාත් හදිසියේ එයි වදාකඩ ‘හොර දළඳා මාලිගාව’ ගැන සොයන්න රහස් පොලීසිය යයි – මර්වින් සිල්වාත් හදිසියේ එයි (07.01.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ‘ව්‍යාජ දළඳා මාලිගාව’ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද (07) …