Monthly archives: පෙබරවාරි, 2022

සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන

සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන ********************************************* සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන (01.02.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala) බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක හත්වන මහලෙන් ඇද වැටී මියගිය 15 හැවිරිදි සිසුවා ඉගෙනුම ලැබූ ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ ඔහුගේ මිතුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ, පශ්චාත් මරණ …

රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා

රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා ********************************************* රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා (01.02.2022 – 12:20 +0530 – hirunews.lk/sinhala) ගාල්ල – බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් (4) දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදු වූ බවයි අප …

ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට

ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට ********************************************* ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට (01.02.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala) 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,94,00,000 මුදලක් උපයෝගී කර ගනිමින් ලිත් මුද්‍රණය කිරීමට අදාළ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදොස් කොට නිදහස් කිරීමට …

සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි

සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි ********************************************* සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි (01.02.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සදහන් කළා. එහි ඇතුළත් කොන්දේසි නැවත සලකා බලන ලෙස ජනාධිපතිවරයා, විදුලිබල …

විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති

විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති ********************************************* විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති (31.01.2022 – 21:34 +0530 – hirunews.lk/sinhala) රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වෙත අද (31) අග්‍රාමාත්‍යවරයා …