Day archives: අගෝස්තු 31st, 2021

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ?

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ? ********************************************* විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ? (31.08.2021 – colombotoday.com) අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශය ඇතුලත් වන පරිදි, විල්පත්තුව වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයක භුමි …

බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට ********************************************* බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට (31.08.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala) අනාරක්ෂිත අයුරින් සකස් කර තිබූ බිත්තියක සිමෙන්ති ගඩොල් කිහිපයක් සිරුර මතට පෙරළීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වවුනියාව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහාමාරක (1½) දරුවෙකුයි ඊයේ …

ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක්

ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක් ********************************************* ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක් (31.08.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala) ගුරු-ගුරු උපදේශක සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා වශයෙන් ලබන නොවැම්බර් විස්සට (20) පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් …

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා ********************************************* රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා (31.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala) රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතල ගැටළුවකට මුහුණ දී …

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක් ********************************************* වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක් (30.08.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා. සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට වෛද්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා …

සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ

සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ ********************************************* සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ (30.08.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala) අද (30) දිනයේ ඇතැම් සතොස වෙළදසැල් ඉදිරිපිට අඩු මිලට සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් කියා සිටියා. සීනි කිලෝවක මිල මේ …