Day archives: අගෝස්තු 28th, 2021

අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම්

අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම් ********************************************* අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම් (28.08.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala) බරපතල තත්ත්වයට පත්විය හැකි රෝගීන්ට ලබන නොවැම්බර්, දෙසැම්බර් වනවිට කොරෝනා එන්නතේ තුන්වන (3) මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වුවහොත්, ඊට අදාළ කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න …

පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය

පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය ********************************************* පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය (28.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala) පොළොන්නරුව – මැදිරිගිරිය – බිසෝපුර ප්‍රදේශයේ පිහිටි මහවැලි අත්සලු පියස, මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැළ තවාන විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. 2019 වසරේ දී එවකට පැවති යහපාලන රජය මඟින් …

ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි

ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි ********************************************* ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි (28.08.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala) වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ …

මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක්

මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක් ********************************************* මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක් (27.08.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර කොරෝනා දත්ත වාර්තා කරන ‘අවර් වල්ර්ඩ් ඩේටා’ වෙබ් අඩවියට අනුව ජනගහණයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ලොව 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ලොව රටවල් 190 ක් අතරින්. තවත් කොරෝනා ආසාදිතයන් 2,122 …

‘ඔන්ලයින් ක්‍රීඩා’ ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම ගැන සොයාබැලීමක්

‘ඔන්ලයින් ක්‍රීඩා’ ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම ගැන සොයාබැලීමක් ********************************************* ‘ඔන්ලයින් ක්‍රීඩා’ ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම ගැන සොයාබැලීමක් (27.08.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala) ජංගම දුරකථන හෝ පරිගණක භාවිතයෙන් Online තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන් Online ක්‍රීඩා වැනි දෑ කෙරෙහි යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව පසුගිය කාලයේ වාර්තා වුණා. Online ක්‍රීඩා ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර …