Day archives: අගෝස්තු 30th, 2021

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි ********************************************* පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි (30.08.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම සහ කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි කැලෑ හෙක්ටයාර 100 ක් පමණ සම්පූර්ණයෙන් කපා දමා ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ නැවත වගාවක් සිදුකරන මුවාවෙන් මෙම හානිය සිදුකර …

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් ********************************************* පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් (30.08.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala) ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ‘එෆ්.46’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මීටර 67.79 ක් …

‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් විසින් අල්ලාගැනේ …

‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් අල්ලාගනී.. ********************************************* ‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් විසින් අල්ලාගැනේ … (30.08.2021 – 00:02 +0530 – lankacnews.com) ‘ටීවී දෙරණ’ නාලිකාවේ යූටියුබ් නාලිකාව( https://www.youtube.com/c/TVDeranaOfficial ) සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත. දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා මේ බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබේ. ඒ අතරම නාලිකාව අත්පත් කරගන්නා ලද කණ්ඩායම …

එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක්

එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක් ********************************************* එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක් (29.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala) ‘කොරෝනා එන්නත් ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකි’ බවට ඇතැම් පිරිස් ප්‍රකාශ සිදු කරන්නනේ කොට්ඨාශ මට්ටමින් එන්නත් ලබා දිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කමක් නොමැති විම හේතුවෙන් බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් චෝදනා කරනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ …