රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි
රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි ********************************************* රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි (06.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala) ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් 2,674 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 466 ක්. ඊට අමතරව කළුතරින් 377 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 ක් ඊයේ (05) වාර්තා වී තිබෙනවා. කොළඹ …