රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි ********************************************* රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි (05.08.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි. මේ හේතුව නිසා …