කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ තිබූ ගසක් වාහනයක් මතට කඩාවැටේ
කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ තිබූ ගසක් වාහනයක් මතට කඩාවැටේ කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ තිබූ ගසක් වාහනයක් මතට කඩාවැටේ (30.10.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala) කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ අවහිර වී ඇති බව පොලිසිය පවසනවා. ඩුප්ලිකේෂන් මාර්ගයේ බගතලේ මාර්ගය අසලදී වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන් මෙසේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. +++++++++ + …