ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි
ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි ********************************************* ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි (26.08.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala) මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,39,650 කට ඊයේ (25) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව …