වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක් ********************************************* වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක් (30.08.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා. සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට වෛද්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා …