වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට
වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට ********************************************* වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට (28.12.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමග අද(28) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසදුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීරණ වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා. ඔවුන් මේ වන විට පාර්සල් ඉන්ධන, සිමෙන්ති …