මෙරට යාචකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක්
මෙරට යාචකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් මෙරට යාචකයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් (30.01.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදයත් සමඟ යාචකයින් (හිඟන්නන්) බිහිවීම නාගරික සමාජය තුළ ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව ආර්ථික හා සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් යාචකයින් පිළිබඳ නිසි සංගණනයක් අදටත් නොමැතිවීම හේතුවෙන් ඔවුන් විධිමත් වැඩපිළිවෙළක් හරහා ජාතික ආර්ථිකයට එක්කර ගැනීම පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි. …