විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ
විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ (19.02.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala) විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ …