ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක්
ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් (29.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala) ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුවී තිබෙනවා. මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් 26 දක්වා ගතවු මාස හතරකට (4) ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19 ක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. …