තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා (25.05.2024 – lankadeepa.lk) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතර අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස …

ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්

ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක් ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක් (24.05.2024 – 21:40 +0530 – sinhala.adaderana.lk) අයහපත් කාලගුණයත් සමග ඇතිවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය …

‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි

‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි ‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි (24.05.2024 – 14:32 +0530 – hirunews.lk/sinhala) සම්බුදු තෙමඟුල වෙනුවෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ සැදැහැ සිතින් සංවිධාන කරන ‘හිරු උත්තම ධාතු වන්දනා’ වැඩසටහන අද (24) පෙරවරුවේ ඓතිහාසික ‘මාතලේ අලු‍විහාර පුදබිමේදී’ ආරම්භ වුණා. ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ට සමගාමීව පැවැත්වෙන …

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් (24.05.2024 – 08:54 +0530 – hirunews.lk/sinhala) ලබන 01 වනදා සිට සියලුම බැංකු, මූල්‍යායතන සහ රජයේ ආයතන නිතිපතා තොරතුරු ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ මෙම වසරේ මාර්තු 21 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් …

දිවයින පුරා වෙසක් කලාප 420 ක්

දිවයින පුරා වෙසක් කලාප 420 ක් දිවයින පුරා වෙසක් කලාප 420 ක් (23.05.2024 – 07:56 +0530 – sinhala.adaderana.lk) මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. දිවයින පුරා තොරණ 321 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ. සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ …

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින් ගැන තවත් කරුණු රැසක් එළියට

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින් ගැන තවත් කරුණු රැසක් එළියට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින් ගැන තවත් කරුණු රැසක් එළියට (23.05.2024 – 21:03 +0530 – hirunews.lk/sinhala) ISIS සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වු බව පවසමින් ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා (4) සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් එරට ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ …

එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට

එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට (23.05.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala) ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 30 හැවිරිදි, කලුතර ප්‍රදේශයේ පදිංචි, පිළිස්සුම් තුවාල ලැබූ මෙම පුද්ගලයා …

උතුම් වෙසක් පුන් පොහොය අදයි (23)

උතුම් වෙසක් පුන් පොහොය අදයි (23) උතුම් වෙසක් පුන් පොහොය අදයි (23) (23.05.2024 – 06:39 +0530 – hirunews.lk/sinhala) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (සිදුහත් කුමරුගේ) උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ …

කැළඹුණු කාළගුණය : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (23) දින අනාවැකි

කැළඹුණු කාළගුණය : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (23) දින අනාවැකි කැළඹුණු කාළගුණය : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (23) දින අනාවැකි (23.05.2024 – 06:16 +0530 – hirunews.lk/sinhala) නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයතවදුරටත් බලාපොරොත්තු වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, …

සම්බුදු තෙමඟු‍ල සැමරීමට රටම සූදානම්

සම්බුදු තෙමඟු‍ල සැමරීමට රටම සූදානම් සම්බුදු තෙමඟු‍ල සැමරීමට රටම සූදානම් (22.05.2024 – 17:11 +0530 – hirunews.lk/sinhala) මෙවරත් වෙසක් උත්සවය හරසරින් සැමරීමට ජනතාව සුදානමින් පසුවන්නේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන් දෙමින්. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් සහ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කියා සිටියේ වෙසක් සැමරුම් විනෝදාස්වාදය උදෙසා නොව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් …