අනියම් සැමියා ගල් ගුහාවක සිර කර දුන් දඬුවම
අනියම් සැමියා ගල් ගුහාවක සිර කර දුන් දඬුවම අනියම් සැමියා ගල් ගුහාවක සිර කර දුන් දඬුවම (24.02.2025 – 14:14 +0530 – hirunews.lk/sinhala) රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් මත පුද්ගලයින් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා ඝාතනය කිරීමට තැත් කළ සිදුවීමක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පැවසුවේ, මෙම පැහැර ගැනීමට අදාළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන …