අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි
අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි ********************************************* අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි (14.03.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියලු පාසල්වල සිසුන් අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැදවා තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා පසුගිය දා චක්‍රලේඛයක් නිකුත් කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කෙරුණා. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් පවත්වාගෙන …