ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගංජා සමඟ ඇල්ලූ මොණරාගල එස්.එස්.පී. රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (09.01.2023 – 19:12 +0530 – hirunews.lk/sinhala) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු 06 දෙනා සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. ඒ …