රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක් (26.03.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala) ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිල දී ගැනීම සහ ඖෂධ කල්ඉකුත්වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 191 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ඇමරිකාවේ ජෝන්-හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක, …