සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණයක්
සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණයක් ********************************************* සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණයක් (07.02.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පළාතේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සිසුන්ට ලබාදෙන පෙරහුරු පරීක්ෂණ විභාගයේ හෙට (08) පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය කලින් පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ මධ්‍යම …