සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර !
සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර ! ********************************************* සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර ! (13.03.2021 – mawbima.lk) රජයේ සහ පෞද්ගලික ඉඩම් අලෙවි කිරීමේදී සිදු කෙරෙන මහා පරිමාණ වංචාවන් පිළිබඳව බොහෝ දෙනකු කතාබහ නොකරන්නේ ඉඩම් නඩු මැරෙනතුරු දිග්ගැස්සෙන නිසාය. මේ නිසා ඉතා සූක්ෂ්ම ලෙස රජයේ වටිනා ඉඩම්වලට ව්‍යාජ බලපත්‍ර, ඔප්පු සකසා …