අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා!
අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා! අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා! (04.11.2023 – divaina.lk) සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීරණය කර ඇතත් එය ඒ මහතාගේ නීතිඥවරුන් ඇතුළු කිහිපදෙනකු ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වන්නේ …