ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි (20.11.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ඉල්ලා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළ ලිපි තුනක් (3) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (20) පාර්ලිමේන්තුවේ සභාගත කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාග්ලේ …