අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි (25.11.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. කොළඹ, දෙහිවල – ගල්කිස්ස, …