ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි (29.11.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala) පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05 දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණා. සිද්ධියට සම්බන්ධ අදාළ …