රුපියල් 8,058,814 කට අධික රජයේ මුදල් වංචාකලැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කරයි

රුපියල් 8,058,814 කට අධික රජයේ මුදල් වංචාකලැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කරයි රුපියල් 8,058,814 කට අධික රජයේ මුදල් වංචාකලැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කරයි (07.05.2025 – 17:48 +0530 – hirunews.lk/sinhala) ‘අල්ලස් කොමිසම’ විසින් ‘දූෂණය’ නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට (3) අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 20 වනදා …

කටුනායකදී පොලීසිය කලහකාරයෙකුට දණ හිසෙන් පහළට වෙඩිතබයි

කටුනායකදී පොලීසිය කලහකාරයෙකුට දණ හිසෙන් පහළට වෙඩිතබයි කටුනායකදී පොලීසිය කලහකාරයෙකුට දණ හිසෙන් පහළට වෙඩිතබයි (06.05.2025 – 10:26 +0530 – sinhala.adaderana.lk) කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (06) උදෑසන 10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ. කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් …

‘නවක වධය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් සිව්දෙනා (4) රිමාන්ඩ්

‘නවක වධය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් සිව්දෙනා (4) රිමාන්ඩ් ‘නවක වධය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන් සිව්දෙනා (4) රිමාන්ඩ් (05.05.2025 – 15:06 +0530 – hirunews.lk/sinhala) සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සිසුන් සිව්දෙනා (4) ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගර ගතකර තිබෙනවා. ඊයේ (04) දිනයේ මෙම සිසුන් සිව්දෙනා (4) අත්අඩංගුවට ගෙන තිබුණේ ‘අපරාධ පරික්ෂණ …

සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4 ක් අත්අඩංගුවට

සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4 ක් අත්අඩංගුවට සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4 ක් අත්අඩංගුවට (04.05.2025 – 21:06 +0530 – sinhala.adaderana.lk) සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු (4) අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ (CID) විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙලෙස …

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි (04.05.2025 – 08:29 +0530 – sinhala.adaderana.lk) ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකු පැටී’ දිවයිනට රැගෙනවිත් තිබේ. ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන …

සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක්

සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක් සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක් (03.05.2025 – 20:27 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල තුළ සිදුවන බවට වාර්තා වන නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න …

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියක් පැහැරගැනීමේ තැතක්

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියක් පැහැරගැනීමේ තැතක් කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියක් පැහැරගැනීමේ තැතක් (03.05.2025 – 14:41 +0530 – hirunews.lk/sinhala) කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඉදිරිපිටදී කිසියම් පුද්ගලයෙකුගේ සැකකටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පාලනාධිකාරියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ක්‍රියාත්මක බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ. මෙම සිදුවීම …

දෙමව්පියන් විසින්ම පොලිසියට භාරදෙනු ලැබූ තරුණයෙකු පොලිසියේදී මියයයි

දෙමව්පියන් විසින්ම පොලිසියට භාරදෙනු ලැබූ තරුණයෙකු පොලිසියේදී මියයයි දෙමව්පියන් විසින්ම පොලිසියට භාරදෙනු ලැබූ තරුණයෙකු පොලිසියේදී මියයයි (02.05.2025 – 18:59 +0530 – hirunews.lk/sinhala) අම්බලන්ගොඩ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් වාර්තා වනවා. එම තරුණයාගේ මව්පියන් චෝදනා කරන්නේ අත්අඩංගුවේ සිටි තම පුත්‍රයාට පහර දීමක් සිදුව ඇති බවයි. කොස්ගොඩ – හතරමංහන්දිය ප්‍රදේශයේ …

සබරගමු සරසවි සිසුවාගේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න සිසුන් පිරිසක් පොලිසියට

සබරගමු සරසවි සිසුවාගේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න සිසුන් පිරිසක් පොලිසියට සබරගමු සරසවි සිසුවාගේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න සිසුන් පිරිසක් පොලිසියට (02.05.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala) සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසර සිසුවෙක් ගෙළ වැළ ලාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සරසවි සිසුන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ …

ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරමක් ගැන ‘අද දෙරණ උකුස්සා’ ගෙන් ..

ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරමක් ගැන ‘අද දෙරණ උකුස්සා’ ගෙන් .. ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරමක් ගැන ‘අද දෙරණ උකුස්සා’ ගෙන් .. (01.05.2025 – 13:34 +0530 – sinhala.adaderana.lk) සමාජ මාධ්‍ය හරහා විවිධ භාණ්ඩ අලෙවිකිරීම අද වනවිට ඉතා සුලබව සිදුවන්නකි. සමාජ මාධ්‍ය ගිණුම් මඟින් බහුල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව නැඹුරු වෙන්නේ එහි ඇති පහසුව පිළිබඳ …