නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට
නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට (20.06.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් (2½) වයසැති දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා. …