දරුකමට හදාගත් පිරිමි දරුවෙකු මරා දැමූ යුවලකට මරණ දඬුවම
දරුකමට හදාගත් පිරිමි දරුවෙකු මරා දැමූ යුවලකට මරණ දඬුවම දරුකමට හදාගත් පිරිමි දරුවෙකු මරා දැමූ යුවලකට මරණ දඬුවම (06.03.2025 – 14:28 +0530 – hirunews.lk/sinhala) දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක (2) ළමයෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවලකට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා. දීර්ඝ නඩු …