වර්ජනයේ නිරත ගුරු සංගම්වලට හෙට (20) සාකච්ඡාවක්
වර්ජනයේ නිරත ගුරු සංගම්වලට හෙට (20) සාකච්ඡාවක් ********************************************* වර්ජනයේ නිරත ගුරු සංගම්වලට හෙට (20) සාකච්ඡාවක් (19.07.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala) ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති සංගම් වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර සාකච්ඡාවක් හෙට (20) පැවැත්වීමට නියමිතයි. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ මෙම …