‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘මිදිගම ලසා’ අත්අඩංගුවට
‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘මිදිගම ලසා’ අත්අඩංගුවට ********************************************* ‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘මිදිගම ලසා’ අත්අඩංගුවට (20.09.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala) ‘අමිල හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ලසන්ත වික්‍රමසේකර’ හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තා කොග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ඩුබායි හි සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘රුවන් …