සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි
සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි ********************************************* සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි (11.10.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala) අද (11) උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා. එමෙන්ම කිලෝ පණහේ (50) සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 …