බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි ********************************************* බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි (13.10.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සිකුරාදා (15) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද (13), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය …