IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට
IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට ********************************************* IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට (21.10.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩිකිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබෙනවා. ****************************************** හරි දේ කිරීම විශාල අභියෝගයක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …