වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අඛණ්ඩ උපවාසයක්

වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අඛණ්ඩ උපවාසයක් ********************************************* වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අඛණ්ඩ උපවාසයක් (24.10.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala) වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා පොළොන්නරුව බකමුණ ප්‍රදේශයේ ගොවින් අද (24) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. පොළොන්නරුව – බකමුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 35 ක නියෝජිකයින් බකමුණ නගරයේදී අද (24) පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ අතර ඔවුන් පවසන්නේ සිය …

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට (25) සිට – දුම්රිය සීසන් බලන්න පොලිසිය

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට (25) සිට – දුම්රිය සීසන් බලන්න පොලිසිය ********************************************* බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට (25) සිට – දුම්රිය සීසන් බලන්න පොලිසිය (24.10.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala) දුම්රිය ධාවනය බස්නාහිර පළාත තුළ පමණක් හෙට (25) සිට ආරම්භ වනවා. ඒ අනුව ගමන්වාර 133 ක් හෙට (25) සිට ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික …

ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගොවි ජනතාවට – ජනපති කියයි

ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගොවි ජනතාවට – ජනපති කියයි ********************************************* ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගොවි ජනතාවට – ජනපති කියයි (23.10.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala) ඡන්දයට වඩා තමාට වැදගත් වන්නේ ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණ නොබියව ගැනීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. උඩුබද්දාව ප්‍රදේශයේ කාබනික වගාබිම් නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවි ජනතාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඔවුන් …

SLIIT : මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් ගැන කෝප් කමිටු සභාපතිගෙන් අනාවරණයක්

SLIIT : මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් ගැන කෝප් කමිටු සභාපතිගෙන් අනාවරණයක් ********************************************* SLIIT : මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් ගැන කෝප් කමිටු සභාපතිගෙන් අනාවරණයක් (23.10.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala) මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLIIT) පෞද්ගලික අංශයට ලබාදීම මහ දවාලේ රාජ්‍ය දේපළ කොල්ලකෑමක් බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත …

උපකාරක පන්ති යළි ඇරඹෙන ලකුණු

උපකාරක පන්ති යළි ඇරඹෙන ලකුණු ********************************************* උපකාරක පන්ති යළි ඇරඹෙන ලකුණු (23.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala) සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කොළඹදී ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වූ එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේෂ ලද විගස නොවැම්බර් පළමු වැනි දා (01) සිට උපකාරක පන්ති ආරම්භ කරන බවයි. එමෙන්ම …

‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතයෙන් බෝග වගාවන් 95% ක ඵලදායිතාවක්

‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතයෙන් බෝග වගාවන් 95% ක ඵලදායිතාවක් ********************************************* ‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතයෙන් බෝග වගාවන් 95% ක ඵලදායිතාවක් (22.10.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala) නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතයෙන් 95% ක ඵලදායිතාවක් බෝග වගාවන් වෙත ලැබෙන බව කෘෂි විශේෂඥයින් පෙන්වා දෙනවා. මෙම නැනෝ තාක්ෂණය මුල්වරට සොයාගත් මෙරට මහාචාර්යවරියක වන නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පැවසුවේ මෙය තවදුරටත් …

කතෝලික පාසල් ද ඇතුලුව සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි

කතෝලික පාසල් ද ඇතුලුව සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි ********************************************* කතෝලික පාසල් ද ඇතුලුව සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 ඇරඹෙයි (22.10.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියලුම පාසල් වල ප්‍රාථමික අංශ ලබන සඳුදා (25) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ඊට අදාළ නිර්දේශ ද මේ …

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා ********************************************* පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා (22.10.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala) පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22) පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා. එහිදී ඔවුන් විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් සිය විරෝධතාව සිදුකළ අතර කතානායකවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ තම අසුන් වෙත ගොස් …

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කෙරෙයි

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කෙරෙයි ********************************************* අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කෙරෙයි (22.10.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala) දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) …

ෆයිසර් බූස්ටර් එන්නත 95% කින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වෙයි

ෆයිසර් බූස්ටර් එන්නත 95% කින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වෙයි ********************************************* ෆයිසර් බූස්ටර් එන්නත 95% කින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වෙයි (22.10.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala) ගත වූ දිනයේ කොරෝනා ආසාදිතයන් 555 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,33,860 දක්වා ඉහළ ගියා. එමෙන්ම තුන්වන (3) මාත්‍රාවක් ලෙස ලබාදෙන ෆයිසර් වර්ධක එන්නත මඟින් …