කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක්
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක් ********************************************* කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක් (05.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala) කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරකින් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මුළුතැන්ගෙට ගෑස් සපයන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. එමෙන්ම අම්බලන්ගොඩ …