කාදිනල් හිමියන්ගෙන් පොලිස් ඇමතිට පිළිතුරු

කාදිනල් හිමියන්ගෙන් පොලිස් ඇමතිට පිළිතුරු ********************************************* කාදිනල් හිමියන්ගෙන් පොලිස් ඇමතිට පිළිතුරු (14.01.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව පොලිස් විෂය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රතිචාර දක්වා සිටියා. කාදිනල් හිමිපාණන් ඊයේ (13) මෙම සිදුවීම සම්බන්ධයෙන් පෙරවරුවේ …

ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ ********************************************* ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ (14.01.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එය විභාග මධ්‍යස්ථාන 2943 කදී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය …

අදත් (14) විදුලිය බිඳ වැටෙන ලකුණු

අදත් (14) විදුලිය බිඳ වැටෙන ලකුණු ********************************************* අදත් (14) විදුලිය බිඳ වැටෙන ලකුණු (14.01.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලබාදෙන බවට පොරොන්දු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එලෙස ඩීසල් ලබා දුන්නහොත් යම්තාක් දුරට විදුලි බිඳ වැටීම් අවම කරගත හැකි බවයි ලංකා විදුලි බල …

තවමත් නොවිසඳුණු සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන !

තවමත් නොවිසඳුණු සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන ! ********************************************* තවමත් නොවිසඳුණු සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන ! (13.01.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala) 2021 සැප්තැම්බර් මස මුල දී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘සතොස සුදු ලූණු වංචාව’ සම්බන්ධ සිද්ධියේ අධිකරණමය කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදී පවා, එම සිදුවීමෙන් අගතියට පත් පාර්ශ්වයට …

සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ?

සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ? ********************************************* සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ? (13.01.2022 – 18:01 +0530 – hirunews.lk/sinhala) කොළඹ අවට ප්‍රදේශවල නවාතැන්ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මෙහිදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශය (කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය) තුල ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, …

ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි

ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි ********************************************* ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි (13.01.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (12) කොරෝනා ආසාදිතයින් 653 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,93,725 දක්වා ඉහළ ගියා. නව මරණ 14 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා …

කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ

කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ ********************************************* කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ (13.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් …

දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ

දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ ********************************************* දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ (13.01.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී පෙරේදා අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබෙනවා. ඒ, …

ගෑස් හිඟය තවත් දින කිහිපයක්

ගෑස් හිඟය තවත් දින කිහිපයක් ********************************************* ගෑස් හිඟය තවත් දින කිහිපයක් (13.01.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ගෑස් හිඟය නිමාවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ගෑස් නිෂ්පාදන සමාගම් පවසනවා. ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය කියා සිටියේ ඩොලර් හිඟය නිසා තවදුරටත් ගෑස් ආනයනයට බාධා මතුව ඇති බවයි. කෙසේ වෙතත්, …

දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක ********************************************* දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක (13.01.2022 – 06:22 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24 ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් අපහසුතාවට පත්වුණා. එමෙන්ම දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 200 ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර …