නව ගුවන් පාලම් 04 ක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

නව ගුවන් පාලම් 04 ක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ********************************************* නව ගුවන් පාලම් 04 ක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය (19.01.2022 – 12:18 +0530 – hirunews.lk/sinhala) මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළබ තිබෙනවා. ඒ යටතේ …

කොරෝනා ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළට

කොරෝනා ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළට ********************************************* කොරෝනා ආසාදිත ළමයින් සංඛ්‍යාව ඉහළට (19.01.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala) රිජ්වේ ආර්යා ළමා රෝහලට කොරෝනා ආසාදිතව පැමිණෙන ළමයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කුඩා දරුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගන්නා ලෙස යි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන්නේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු ළමයින් …

රටම කළුවර වෙයි ද ? – විදුලි අර්බුදය ගැන අද (19) ඉහළ පෙළේ සාකච්ඡාවක්

රටම කළුවර වෙයි ද ? – විදුලි අර්බුදය ගැන අද (19) ඉහළ පෙළේ සාකච්ඡාවක් ********************************************* රටම කළුවර වෙයි ද ? – විදුලි අර්බුදය ගැන අද (19) ඉහළ පෙළේ සාකච්ඡාවක් (19.01.2022 – 06:39 +0530 – hirunews.lk/sinhala) කැලණිතිස්ස හා සපුගස්කන්ද බලාගාර ක්‍රියාත්මක කරන ඩීසල් සහ නැප්තා අවසන් වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය නැවතී තිබෙනවා. මේ හේතුවෙන් …

බොරැල්ලේ බෝම්බ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අඩංගුවට ගැනේ

බොරැල්ලේ බෝම්බ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අඩංගුවට ගැනේ ********************************************* බොරැල්ලේ බෝම්බ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අඩංගුවට ගැනේ (18.01.2022 – 22:28 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ …

තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව පිළිගන්නවා – දේශබන්දු තෙන්නකෝන්

තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව පිළිගන්නවා – දේශබන්දු තෙන්නකෝන් ********************************************* තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව පිළිගන්නවා – දේශබන්දු තෙන්නකෝන් (18.01.2022 – 18:48 +0530 – hirunews.lk/sinhala) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව විවෘත අධිකරණයේ දී පිළිගනී. පාස්කු …

කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්

කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් ********************************************* කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් (18.01.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala) ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිත සිසුන් සඳහා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බවයි …

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය අද (18) ඇරඹේ

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය අද (18) ඇරඹේ ********************************************* 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය අද (18) ඇරඹේ (18.01.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala) 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ආරම්භ කෙරෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10:00 ට රාජාසන කතාව සිදු කිරීමට නියමිත ව …

විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි

විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි ********************************************* විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි (18.01.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala) සැලසුම් කළ පරිදි අසනීප නිවාඩු වාර්තා කරමින් අද (18) සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින්. …

ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක… ********************************************* ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක… (17.01.2022 – 22:02 +0530 – lankacnews.com) මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. …

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි ********************************************* නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි (17.01.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala) මෙරට සංගීත ක්ෂේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අද (17) සිය දිවිසැරියට සමුදුන්නා. ඒ උපන් බිමෙන් ගව් ගණනාවක් දුර ඉතාලියේ මිලානෝ නගරයේ දී. අද (17) උදෑසන හදිසි හෘදයාබාධයකට ලක්ව නීලා වික්‍රමසිංහයන් රෝහල්ගත කෙරෙන විට ඇය ඉතාලියේ …