සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට ********************************************* සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට (21.01.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් ලබන 26 වැනි දා බස්නාහිර පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ගුරු සේවාවට සමගාමී ව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ද වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින්. ඒ අනුව හෙද, …