ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම

ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම ********************************************* ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම (23.01.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මග හැරීම පිළිබඳ සහ තවත් කරුණු කිහිපයක් හුවා දක්වමින් ලංකා …

බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද?

බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද? ********************************************* බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද? (22.01.2022 – mawbima.lk) ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ (SriLankan Airlines) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස බ්‍රිතාන්‍ය ජාතික රිචර්ඩ් නටාල් (Richard Nuttall) නමැත්තෙකු පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍ය …

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට ********************************************* ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට (22.01.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහර දී මරා දමා ඇතැයි එම සිරකරුවාගේ ඥාතීන් චෝදනා කරනවා. අදාල සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්. අකුරැස්ස …

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර ********************************************* ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර (22.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala) 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණු අතර, ඊට දරු දැරියන් සහභාගි වූයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. එසේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන …

අද (22) පස්වරු 2 න් පසු සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන්

අද (22) පස්වරු 2 න් පසු සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන් ********************************************* අද (22) පස්වරු 2 න් පසු සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන් (22.01.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala) දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළ වී ඇත්තේ, …

අපොස සාමාන්‍ය පෙළ අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරෙයි

අපොස සාමාන්‍ය පෙළ අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරෙයි ********************************************* අපොස සාමාන්‍ය පෙළ අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරෙයි (22.01.2022 – 06:37 +0530 – hirunews.lk/sinhala) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2022-01-20 වැනි දිනට සිට 2022-02-03 දක්වා දීර්ඝ කර …

දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන

දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන ********************************************* දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන (21.01.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ ඇතැම් ප්‍රකාශ පරස්පර තත්ත්වයක පැවතීම ඊට හේතුවයි. අදාළ දේවස්ථාන …

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක ********************************************* සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක (21.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසම (10,000) මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා. බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ (20) රාත්‍රිය වනවිට ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි. ඊයේ (20) දහවල් වනවිට …

ශිෂ්‍යත්ව විභාගය හෙට (22)

ශිෂ්‍යත්ව විභාගය හෙට (22) ********************************************* ශිෂ්‍යත්ව විභාගය හෙට (22) (21.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala) 2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943 කදී පෙනී සිටින බව, විභාග කොමසාරිස් ජනරාල් L.M.D. ධර්මසේන මහතා සඳහන් කළා. ඒ සිංහල මාධ්‍යයෙන් 2,55,062 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445 ක් වශයෙන්. …

ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි

ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි ********************************************* ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි (21.01.2022 – 12:07 +0530 – hirunews.lk/sinhala) ඉවත දමන දඬුව පවා සරුවට වැවෙන පොළොවක් හිමි පරපුරක් වන අප එදා සිට ම කුස පුරවා ගත්තේ, ගස්වැල්වල පිහිටෙන් හෙරළි, කටුඅල, බතල, කරකොළ, තිබ්බටු, ගොටුකොළ හා සිංහල හාලේ …