කොරෝනා බුස්ටර් එන්නත නිවසටම
කොරෝනා බුස්ටර් එන්නත නිවසටම ********************************************* කොරෝනා බුස්ටර් එන්නත නිවසටම (05.02.2022 – 09:12 +0530 – hirunews.lk/sinhala) නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක ජංගම එන්නත්කරණ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණ කණ්ඩායම් යොදවා ඇති බවයි. මේ …