වරාය සේවකයින් අද (29) දහවල් සිට අකුරට වැඩ
වරාය සේවකයින් අද (29) දහවල් සිට අකුරට වැඩ ********************************************* වරාය සේවකයින් අද (29) දහවල් සිට අකුරට වැඩ (29.01.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුවට රජය මෙතෙක් නිසි විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති අද (29) දහවල් විරෝධතාවයක් ආරම්භ කළා. වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ …