ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි
ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුව පැහැර ගෙන ගොස් පහරදෙයි (05.05.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala) චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකයකු වන ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ‘ගාමිණී ප්‍රියන්ත සමරකෝන්’ පැහැර ගෙන ගොස් පහර දී මහමඟ දමා ගිය සිදුවීමට සම්බන්ධව පස්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය තුන් (03) …