‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට
‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට (27.12.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala) ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී බවයි …